රන් මිල නියමිත මට්ටමකයි - මෙන්න මිල ගණන්

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold Latest Headlines
By Shehan Jul 14, 2025 11:12 AM GMT
Report

2025 ජූලි 14 වන දින, කොළඹ චෙට්ටියාර් වීදියේ රන් හා ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය සතියට සාපේක්ෂව අද දින රන් මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බවයි.

ඒ අනුව, අද දින රන් මිල ගණන් පහත පරිදි වේ;

කැරට් 24 රන් පවුමක්: රුපියල් 268,000

කැරට් 22 රන් පවුමක්: රුපියල් 248,000

කැරට් 24 රන් ග්‍රෑම් එකක්: රුපියල් 33,500

කැරට් 22 රන් ග්‍රෑම් එකක්: රුපියල් 31,000