ආයේ එකවරම ඩොලරයට මොකද වුණේ?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines
By krishani Jun 19, 2024 09:52 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

ආයේ එකවරම ඩොලරයට මොකද වුණේ?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Today Dollar Rate In Sri Lanka 19Th June 2024

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 299.31 සිට අද (19) රු.300.20ක් වූ බවයි.

එමෙන්ම, විකුණුම් මිල ද රු. 308.65 සිට රු. 309.63 ක් විය.

මේ අතර, මහ බැංකුව විසින් අද (19) දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කළේ ය.

එහිදී රුපියල් මිලියන 230,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු විය.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරිණ.

Gallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%