ආයේ එකවරම ඩොලරයට මොකද වුණේ?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.
ඒ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 299.31 සිට අද (19) රු.300.20ක් වූ බවයි.
එමෙන්ම, විකුණුම් මිල ද රු. 308.65 සිට රු. 309.63 ක් විය.
මේ අතර, මහ බැංකුව විසින් අද (19) දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කළේ ය.
එහිදී රුපියල් මිලියන 230,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු විය.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරිණ.
