ගුරුවරුන් සහ සිසුන් පාසල් වෙත කැඳවීමට නව ක්‍රමවේදයක් සහිත යෝජනාවක්..

Ministry of Education A D Susil Premajayantha
By krishani Jun 11, 2022 02:40 AM GMT
Report

ඉන්ධන අර්බුදය සමග රටේ පවතින ගැටලු හමුවේ ගුරුවරුන් සහ සිසුන් පාසල් වෙත කොටස් වශයෙන් බෙදා සතියකට දින 3 බැගින් පාසල් වෙත කැඳවීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍යංශය වෙත යෝජනාවක් සිදුකර තිබේ.

ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ගුරු - විදුහල්පති වෘත්තීය සමිති අතර ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join