ඔබේ මුහුණේ සුන්දරත්වය සැමදා රැකගන්න. (VIDEO)

Beauty
By Wayomi Aug 22, 2023 10:29 AM GMT
Report

මුහුණ හෝදන්න දන්නවද කියල  ඇහුවම මූණ හෝදන එකේ අමුතුවෙන් මොකක් දැනගන්නද කියල. කෙනෙක්ට හිනා යන්නත් පුළුවන් . හැබැයි තමන්ගෙ පිරිසිදුකම වගේම රූපලාවණ්‍යය ගැන හිතන කෙනෙක්ට මේක වැදගත් ප්‍රශ්නයක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ නිකම්ම වතුර ටිකකින් තෙමාගෙන සබන් හරි ෆේස්වොශ් හරි පාවිච්චි කරලා සෝදන එක ගැන නෙවෙයි.සමේ සුන්දරත්වය රැකගන්න හරි විදියට මුහුණ පිරිසිදු කරගන්න විදිය ගැනයි එන්න අපි ඒ කොහොමද කියලා බලමු .