TikTok තහනම් කරයි - දැඩි තීරණයක් ගනී..!
United States of America
TikTok
China
By Sewvandhi
අමෙරිකානු රජය විසින් ටික්ටොක් මෙවලමේ හිමිකාරීත්වය දරන චීන සමාගමට අනතුරු අඟවා තිබේ. ටික්ටොක් හි හිමිකාරීත්වය දරන්නේ චීන සමාගමක් වන "ByteDance" .
අමෙරිකානු රජය පවසන්නේ චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කරන බවත් ය.
එවැනි ඉල්ලීමක් අමෙරිකාව කළ බව ටික්ටොක් තහවුරු කළේය.
ටික්ටොක් මෙවලම භාවිත කරන අමෙරිකානුවන්ගේ දත්ත චීන සමාගමක් සතුව තිබීම අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් බව එරට බලධාරීන් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |