TikTok සමාජ මාධ්‍ය තහනමක්?.
United States of America
TikTok
By krishani
ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීමට නව නීති හඳුන්වා දෙන බව ඇමෙරිකාව පවසයි.
චීනය විසින් නිර්මාණය කර ඇති මෙම යෙදවුම මගින් තම රටේ ආරක්ෂක දත්ත ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් ඇති බව එරට ආරක්ෂක අංශ පවසන්නේ.
ඇමෙරිකාවේ මිලියන 100කට අධික ජනතාවක් මේ වන විට ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කරමින් සිටියි.
එම තහනම ගෙන ආ පසු ජනතාවගෙන් විරෝධයක් පැන නැගුනහොත් එම යෙදවුම භාවිත කිරීමට සීමා පැනවීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |