පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අතිශය බිහිසුණු අනතුර..සංවේදී ඡායාරූප සහිතයි..(PHOTOS)
Sri Lanka Police
Accident
Latest Headlines
By Sewvandhi
පුවක්පිටිය, තුන්මෝදර අවිස්සාවේල්ල මාර්ගයේ මිරිස්කුඩු වංගුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
එම මාර්ගයේ ගමන් කරමින් තිබූ සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.
යතුරුපැදියේ සිටි එක් පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනෙක් නිලධාරීයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළ බව වාර්තා වෙයි.
ඡායාරූප අයිතිය - Accident1st
![Gallery](https://cdn.ibcstack.com/article/6ec0a00c-3886-4124-8b84-83d3b105f71e/24-66a764e4284e1.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/ecbd8213-be6d-424b-a488-826cceaf987c/24-66a764e4b496f.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/dbfe81f2-aa59-40ad-9d63-544c3ee6fd49/24-66a764e53114d.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/340c89df-4f25-4fb1-be7b-f07e9fb67a6e/24-66a764e5a9251.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/188b7ae5-8640-4265-8f66-dab9a22a5cc5/24-66a764e623c2e.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/b61beb56-40da-4cc1-bdff-126ff4180614/24-66a764e698749.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/e4a8546f-5102-4380-9e4d-41f0ee2a05f0/24-66a764e7211b0.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/aeb4f476-875d-4b24-9d43-7ce8199407a5/24-66a764e7ae3d9.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/a58a85c0-270a-439f-9a9d-f5b8c984b4c6/24-66a764e835b82.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/46f5b021-a840-4cdc-ae20-156efe3b0afe/24-66a764e8af240.webp)