ත්‍රිපෝෂ ලැබෙනවා ද?.. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය කියන දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jun 23, 2023 06:48 AM GMT
Report

වසරකට අධික කාලයක සිට අවුරුදු 3ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ ලබා දීම නතර වී ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සඳහන් කළේ ය.

මෙය දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් බව එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ.

මෑත කාලීනව මෙරට මන්දපෝෂණය ඉහළ යමින් ඇති පසුබිමක බලධාරීන් මේ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ඇය වැඩිදුරටත් කියා සිටියේ ය.