බස් රථයකට ත්‍රීරෝද රථයක් යටවී සිදුවූ දරුණු අනතුර - (VIDEO)

Sri lanka Accsident
By Sithumi Dec 11, 2021 04:27 PM GMT
Report

පානදුර නගරයේ වෑ කන්ද ප්‍රදේශයේ බස් රථයකට ත්‍රීරෝද රථයක් යට වීමෙන් සිදු වූ දරුණු අනතුරක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා 

එම ශ්‍රී රෝද රථයට දැඩි හානි සිදුවී ඇති බව එහි දක්නට ලැබෙනවා.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස පිළිබඳ නිශ්චිත තොරතුරක් නොමැති අතර ශ්‍රී රෝද රථයට දැඩි හානි සිදු වීම හේතුවෙන් රිය දුරුටද විශාල හානියක් සිදුවිය හැකි බව අනුමාන කළ හැකිය .

එම වීඩියෝ පහතින් නරඹන්න 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now