අයිස් දිය වීමෙන් පෙන්ගුයින් දහස් ගණනක් මිය යයි.

World
By Hashini Aug 25, 2023 09:59 AM GMT
Report

ඇන්ටාක්ටික් ප්‍රදේශයේ අයිස් කැඩී යාම නිසා පෙන්ගුයින් දහස් ගණනක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ හේතුවෙන් කුඩා පක්ෂීන් 10,000ක් පමණ මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෙන්ගුයින් පැටවුන්ට යටින් ඇති මුහුදු අයිස් දිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

2022 අගභාගයේදීත් මහාද්වීපයේ බටහිර දෙසින්, Bellingshausen මුහුදට ඉදිරියෙන් ඇති ප්‍රදේශයක ද මෙවැනිම සිදුවීමක් සිදු වී තිබෙනවා.