ගෝඨාභයට සහය දුන් තිස්ස ජනනායක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

Mahinda Rajapakshe Gotabaya Rajapakshe Sagara kariyawasam Podujana peramuna Thissa jananayake
By Aruna Apr 04, 2022 10:58 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීම සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තැබූ ආන්දෝලනාත්මක සටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery