මෙවර නැකත් සීට්ටුව කැරකෙන හැටි. - (VIDEO)

Sinhala and Tamil New Year Astrology
By Wayomi Mar 27, 2024 02:25 PM GMT
Report

අද උදැසන ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් තුමා හමුවීමට බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ, 2024.03.25 වන දින බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ විසින් 2024 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් සිදු කළ මාධ්‍ය නිවේදනයට එරෙහිවයි.

එහිදී ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමයේ සාමාජිකයින් විසින් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් තුමා සාකච්චාවක් සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් මාධ්‍යට අදහස් දැක්වූයේ මෙලෙසින්,