තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

Law and Order Thilini Priyamali Latest Headlines Sinhala news Puwath.lk
By Shehan Jul 28, 2025 05:05 AM GMT
Report

හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලිව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හෝමාගම පොලීසිය විසිනි.