තිළිණි ප්‍රියමාලි සමබන්දයෙන් එළියට ආ අලුත්ම බිළ

Sri Lanka Police Ceylon Electricity Board Money Thilini Priyamali
By Sithumi Dec 02, 2022 03:07 PM GMT
Report

බිලියන ගණනක මුදල් වංචා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප්‍රියමාලි කුලී පදනම මත සිටි නිවසේ විදුලි බල මණ්ඩලය විසින් විසන්ධි කර තිබෙනවා.

ඒ වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි එම නිවසේ මාස 4කට අදාල හිඟ විදුලි බිල්පත නොපියවීම මතයි.