තිලිණි ප්‍රියමාලි මෙතෙක් වංචා කළ මුදල හෙළිවෙයි...

Nihal Talduwa Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Oct 27, 2022 11:42 AM GMT
Report

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව ලැබී ඇති පැමිණිලිවලට අනුව රුපියල් කෝටි 128කට අධික මුදලක් වංචාකර ඇති බවට අනාවරණය වී තිබෙනවා. 

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඇයට එරෙහිව ලැබී ඇති පැමිණිලි 12 ට අදාළව මෙම විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now