එයත් තාත්තා කෙනෙක්.. තම දියණිය ක්‍රිකට් කණ්ඩායමේ දැක සතුටුවෙන දිල්ශාන්...(VIDEO)

Cricket Cricket Record
By Sithumini Sep 17, 2024 07:30 AM GMT
Report


තිලකරත්න දිල්දාශාන් කියන්නේ ලංකාවේ මෙන්ම ලෝකෙම වාර්තා පිට වාර්තා තැබු හිටපු ක්‍රිකට් නායකයෙක්. ඒ වගේම ඔහු මෙරට ක්‍රිකට් වලින් ජාත්‍යන්තර ‍රැගෙන ගිය දක්ෂයෙක්

. දිල්ස්කුප් කිව්වම අදටත් හැමෝගෙම අවදානෙට ඔහු ලක්වෙන්නේ අන්න ඒ නිසයි.

19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායකට තේරි පත්වුණු දිල්ශාන්ගේ කුඩා දියණිය ලිමන්සා සිය පළමු තරගයට සහභාගි වීම සදහා අද දිවයිනෙන් පිටත්ව ගියාං එම අවස්තාවේ දිල්ශාන් සිය දියණියට සුබ පැතුම් එක් කළ අයුරු කාගෙත් අවදානයට ලක්වුණා එම වීඩියෝව පහතින් බලන්න.




තවත් වීඩියෝ...

සජිත්ගේ අත්පත්‍රිකා බෙදන්න ගිය අයෙක් ඒක එපා කියපු වෙළද සැල් හිමියෙකුට පහරදෙයි.