පාසල් සිසුවාට තැබූ වෙඩිල්ල ගැන, එම අවස්ථාවේ සිද්ධියට මුහුණ දුන් සිසුවෙක් හෙළිකරයි..(VIDEO)
Sri Lanka Police
Matara
Shooting
Sri Lanka
By Sewvandhi
පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. මෙලෙස වෙඩිවැදී ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකුටය.
පාසල් සිසුන් පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට යෑමේදී තිහගොඩ පොලීසියේ නිලධාරියෙකුගේ පිස්තෝල අවිය ක්‍රියාත්මකවීමෙන් සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබේ.
එම අවස්ථවේ සිදුවු දේ පාසල් සිසුවෙක් හෙළිකලා..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |