කුඩු නැතුව පොහොර පටවන්න බෑලූ. ඇමතිගෙන් ලැබුණු උත්තරය මෙන්න.

Mahinda Amaraweera Ministry of Agriculture
By Wayomi Dec 10, 2022 09:41 AM GMT
Report

හෙරොයින් මත්ද්‍රව්‍ය නොමැතිව ලොරි වලට පොහොර පැටවීමට කම්කරුවන් නොපැමිණෙන බව කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් පවසනවා.

එම සභාපතිවරුන් මේ බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරට දැනුම් දී ඇති අතර එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, කම්කරුවන්ට මත් කුඩු දීමට තම අමාත්‍යංශයට නොහැකි බවයි.

ඔහු වැඩි දුරටත් උපදෙස් දී ඇත්තේ, එය ගැටළුවක් කර නොගෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන පොහොර පැටවීමේ කටයුතු දිගටම සිදුකරන ලෙසයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW