රටම පුදුම කරවපු පරිප්පු සොරකම (CCTV VIDEO) ප්‍රදේශ කිහිපයකින් තක්කාලි,මිරිස් සහ ලූනුත් සොරකම් කරයි.

Sri Lanka Business Theft of dhal
By Aruna Jan 01, 2022 08:23 AM GMT
Report

වෙළෙඳසැළකින් පරිප්පු කිලෝග්‍රෑම් 25ක ගෝනියක් සොරකම් කරන ආකාරය එම වෙළෙඳසැළේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්වී තිබුණි.

මෙම සොරකම සිදුවී තිබුණේ ගාල්ල නගරයේ වෙළෙඳසැළකය.

ඊයේ දිනයේ අමුමිරිස් ගෝනියක් සහ ලූනු ගෝනියක සොරකමක් සම්බන්ධයෙන් ද වාර්තා වී තිබු අතර මීට දින කිහිපයකට පෙර තක්කාලි සොරකම් කළ පුද්ගලයෙකුව ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබුණි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙම සොරකම් වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now