හිතුවෙවත් නැති විදිහේ අපේක්ෂකයෙක් මැතිවරණයට..

England World Artificial Intelligence UK General Election 2024
By Piyumika Jun 22, 2024 05:57 AM GMT
Report

බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරඟ කරන ලොව පළමු කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

කාන්තාවක් සුපිරි නළු විජේගේ දෙපතුල මත වැඳ වැටේ ..(VIDEO)

කාන්තාවක් සුපිරි නළු විජේගේ දෙපතුල මත වැඳ වැටේ ..(VIDEO)

එම අපේක්ෂකයාගේ නම ‘Al ස්ටීව්‘ ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිත බවයි එම වාර්තාවල සඳහන් වනුයේ .

ඔහු සමලිංගික හා සංක්‍රාන්ත ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද, සංක්‍රමණිකයන් වෙනුවෙන් ද ඡන්ද ව්‍යාපාරයේ නිරතවනු ඇති බවත් වැඩිදුරටත් වාර්තාවේ .

මරණය ගෙනා ඇඟ සලිත කරවන බිහිසුණු අනතුර..(PHOTOS)

මරණය ගෙනා ඇඟ සලිත කරවන බිහිසුණු අනතුර..(PHOTOS)

ලබන ජූලි මස 04 වැනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිත ස්ටීව් එන්ඩකෝට් වෙනුවෙන් එම කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරනු ලැබූ අපේක්ෂකයා නිවේදනය කර ඇති අතර, එන්ඩකෝට්ගේ ඡන්ද පත්‍රිකාවේ ද සටහන් වීමට නියමිතව ඇත්තේ ‘AI ස්ටීව්‘ ලෙස නිර්මාණය කළ මුහුණ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

හිතුවෙවත් නැති විදිහේ අපේක්ෂකයෙක් මැතිවරණයට.. | The World S First Ai Candidate