හදිසියේ ගිනිගත් පොඩි මැණිකේ..
Badulla
Sri Lanka
Fire
Train Crowd
By Piyumika
අද 03 දින උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දුම්රිය ස්තානය ආසන්නයේදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වු අංක 1006 දරණ පොඩි මැණිකේ දුම්රියේ පිටුපස ඇන්ජිමේ ගින්නක් හට ගෙන ඇත .
ගිනි දැල් අඩී කීපයක් උසට දැල්වී ඇති අතර හපුතලේ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ පොලීසිය ප්රදේශවාසීන් සමග එක්ව හපුතලේ ඛණිජ සේවා නීතිගත සංස්ථාවට අයත් ගිනි නිවීමේ කණ්ඩායම මගින් වහා ක්රියාත්මක වී ගින්න පාලනය කර තිබේ .
මෙම නිසා උඩරට දුම්රිය මාරගයේ දුම්රිය ගමනාගමනය හපුතලේදී අඩාල වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරනය වී නැත.