කොටස් වෙළඳපොල හදිසියේම කඩා වැටෙයි. - හේතුව මෙන්න.
Narendra Modi
India
Election
Stock Market
By Wayomi
ඉන්දීය කොටස් විකුණුම් මිල දර්ශකය වන සෙන්සෙක්ස් දිවා කාලයේදී ඒකක 5522.98 කින් පමණ පහත වැටී බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ, මහ මැතිවරණය ආරම්භයේදී අපේක්ෂා කළ ආකාරයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට විශාල බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන බවට පෙනී යාමත් සමඟයි.
කෙසේ නමුත් බලාපොරොත්තු වූ ආකාරයට විශාල බහුතරයක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අසමත් වුවත් නව භාරතීය ජනතා පක්ෂ රජයක් යටතේ තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක නලීන් කෝලි සඳහන් කර ඇත්තේ.