මෙහෙමත් හපන්න පුලුවන් ද?. දෂ්ට කරා කියලා කොල්ලෙක් විස ඝෝර සර්පයෙක්ගෙන් ගත් අමුතුම පළිය.. ඇඟේ හිරිකඩුත් පිපුනා අෆ්ෆා..
මිනිසෙකුට සර්පයෙක් දෂ්ට කිරීමෙන් පසු ඒ පුද්ගලයා සිදුකළ අමුතු පළි ගැනීමක් ගැන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඒ එම පුද්ගලයා සර්පයා ඔහුට දශ්ට කල තරහට පළිගැනීමේ අරමුණින් සර්පයාව දෙපාරක් සපා මරා දමා ඇති බවයි.
මෙම සිදුවීම වාර්තා වූයේ බිහාර් ප්‍රාන්තයේ නවදාහි රාජෝලි ප්‍රදේශයෙන් ය.
ඒ රාජෝලි හි දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ වැඩ කරන කම්කරුවෙකු වන සන්තෝෂ් ලෝහාර් ය.
මොහු රාත්‍රියේ කඳවුරේ නිදා සිටියදී විෂ සහිත සර්පයෙකු ඔහුට දෂ්ට කර තිබෙනවා.
ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගන්නවා වෙනුවට කෝපයට පත් සන්තෝෂ් සර්පයා යකඩ පොල්ලකින් අල්ලා දෙපාරක් සපා සර්පයා සපා කා සර්පයා මරා දැමීමට කටයුතු කර ඇත.
වෛද්‍යවරුන් සඳහන් කළේ සන්තෝශ් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
කෙසේ වෙතත්, සර්පයෙකුව සපා කා මරා දැමීම අනුමත නොකරන බව එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    