අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන එකවරම ගත් තීරණයක් - අද සිට වහාම ක්‍රියාත්මකයි.. (PHOTO)

Lanka Sathosa Sri Lanka Food Crisis Latest Headlines Decision Making
By krishani Feb 15, 2024 05:09 PM GMT
krishani

krishani

in ආහාර
Report

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන එකවරම ගත් තීරණයක් - අද සිට වහාම ක්‍රියාත්මකයි.. (PHOTO) | The Prices Of Some Essential Items Have Come Down

එයට හේතුව එළැඹෙන උත්සව සමය හේතුවෙන් ය.

ඒ අනුව භාණ්ඩ 08ක මිල ගණන් පහත දමා ඇත.

මෙම ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට අද (15) දිනයේ සිට අත්විඳිය හැකිය.

ඒ බව එම ආයතනය සඳහන් කළේ ය.

මෙලෙස පහත දමා ඇති භාණ්ඩ වන්නේ රතු කව්පි, සුදු කව්පි, ටින් මාළු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් ය.

කෙසේ වෙතත්, එම මිල ගණන් පහතින් දැක් වේ.

Gallery