වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 12ක මිල පහත දමයි..නව මිල ගණන් ලැයිස්තුව මෙන්න.

Bandula Gunawardane Businessman
By Aruna Dec 15, 2023 07:30 AM GMT
Report

අද සිට දෙසැම්බර් 31දක්වා සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ වර්ග 10ක මිල අඩු කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, මෙලෙස මිල පහත හෙලූ භාණ්ඩ සහ එම මිල ගණන්  කිහිපයක් පහතින්,

01. කිරිපිටි රු.08කින්

02. ආනයනික ටින් මාලු(ග්‍රෑම් 425) රු. 55කින්

03.ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10කින්

04.දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 20කින්

05. දේශීය අල රු.15කින්

06. ආනයනික අල රු.15කින්

07 කඩල රු.5කින්

ඇතුළු භාණ්ඩ වර්ග 12ක මිල ගණන් අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අඩුකළ භාණ්ඩ සහ නව මිල ගණන් ලැයිස්තුව පහතින්,


Gallery