අධ්‍යාපන ක්‍රමයේ වෙනසක්?. ජනපතිගෙන් ප්‍රකාශයක්.

Ministry of Education Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Education
By krishani Aug 16, 2023 05:30 PM GMT
Report

අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදු නොවුණහොත් රටට අනාගතයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ඒ අද (16) නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ය. 

එමෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සදහා පාසල් පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය දැන් සිටම සූදානම් විය යුතු බව ද ඒ මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියේ ය.