මිනී කල කිඹුලා ගෝල්ෆේස් යයි..පැත්තම කැළඹූ හැටි මෙන්න.( PHOTOS)
Crocodile
Dehiwala
Galkisse
Gold face
By Aruna
දෙහිවල ප්රදේශයේදී පසුගියදා කිමිදුම්කරුවකු ඩැහැගෙන ගිය මිනී කන කිඹුලා ඊයේ දින කොළඹ වරාය නගරයේ වෙරළට පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි වුණා.
ඒ අනුව මෙම කිඹුලා ඉවත්කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව ද වාර්තා වනවා.
මේ අතර වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස යන මුහුදු වෙරළ තීරයන්වල සිටියදී කිඹුලන් තුන් දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණා. එහි ඡායාරූප පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






