යාපනෙන් හමු වූ මෝටාර් උණ්ඩය..
                                    
                    Sri Lanka Police
                
                                                
                    STF
                
                                                
                    Jaffna
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    පෙරේදා (19), යාපනය - මල්ලාකම් දකුණ වයිකාසල ප්‍රදේශයේ දී ආර්.පී.ජී.වර්ගයේ මෝටාර් උණ්ඩයක් සොයාගෙන ඇත.
ඒ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරින් පිරිසක් සිදු කළ පරීක්ෂාවක දී ය.
මෙම මෝටාර් උණ්ඩය මල්ලාකම් පොලීසිය වෙත බාර දී ඇති අතර එය නිෂ්ක්‍රීයට මල්ලාකම් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |