විකිපීඩියා වෙබ් අඩවියේ අලුත්ම වාර්තාව.

Chat GPT ICC World Cup 2023 Technology
By Wayomi Dec 07, 2023 06:00 AM GMT
Report

මෙම වසරේ වැඩිම පිරිසක් පරිශීලනය කරන ලද වෙබ් පිටු 25 ගැන විකිපීඩියා වෙබ් අඩවිය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව වැඩිම පිරිසක් පරිශීලනය කර ඇති වෙබ් පිටුව වන්නේ ChatGPT පිටුව වන අතර මෙම වෙබ් පිටුව තුළින් කෘත්‍රිම බුද්ධිය මඟින් පරි­ශී­ල­කයා සමඟ ඕනෑම භාෂා­ව­කින් සංවා­ද­යක නිර­ත­වීමට හැකියාවක් පවතිනවා.

එමෙන්ම විකි­පී­ඩියා වෙබ් අඩ­විය මේ වස­රේදී බිලි­යන 84ක් පරි­ශී­ල­නය කර ඇති අතර ඉන් මිලි­යන 49.4ක් පරිශීලනය කර ඇත්තේ ChatGPT පිටුවයි.

2024 ජනවාරි මාසයේදී නව දත්ත සමඟ ලැයිස්තුව යාවත්කාලීන කරන බව විකිපීඩියා පදනම ප්‍රකාශ කර ඇත.

මේ වසරේ වැඩිම පිරිසක් පරිශීලනය කරන ලද වෙබ් පිටු .

1. ChatGPT

2. Deaths in 2023

3. 2023 Cricket World Cup

4. Indian Premier League

5. Oppenheimer (film)