සම්භාහන ගැන මෙරටින් ඇසෙන අලුත්ම පුවත..

Sri Lanka
By krishani Nov 08, 2022 04:46 AM GMT
Report

සම්භාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර ඇත.

ඒ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් බෙහෝ දෙනෙක් සම්භාහන චිකිත්සක ක්‍රියාවලිය බලාපොරොත්තු වුව ද එයට මෙරට පළපුරුදු චිකිත්සකවරියන් නොමැත.

ඒ මත ප්‍රධාන හෝටල් ආශ්‍රිත සම්භාහන මධ්‍යස්ථාන රැසක් වසා දමා ඇත.

ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීමකට අනුව විදේශීය රටවලින් සම්භාහන චිකිත්සකවරියන් මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join