චන්ද්‍රයාන් ගත්  චන්ද්‍රයාගේ අලුත්ම චායාරූපය. (PHOTOS/VIDEO)

India NASA
By Wayomi Aug 07, 2023 12:51 PM GMT
Report

ඉන්දීය චන්ද්‍රයාන් - 3 අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වී ලබා ගත් මතුපිට ආවාට දර්ශනය වෙන ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර ඇත. 

අගෝස්තු 23 වනදා චන්ද්‍රයා මත ගොඩ බැස්සවීමට නියමිත මෙම යානය සාර්ථක වුවහොත් චන්ද්‍රයාගේ දකුණු අර්ධයට යානාවක් ගොඩබැස්සවූ පළමු රට බවට ඉන්දියාව පත් වන අතරම, සඳ මත යානාවක් ගොඩ බැස්සවූ සිව්වන රට බවටද පත් වෙයි. 

විඩියෝ දර්ශන - Hindustan Times YouTube Channel


GalleryGalleryGallery