IMF විසින් ලංකාව ගැන ප්‍රකාශයක් නිකුත් කරයි. - (VIDEO)
Sri Lanka Economic Crisis
Government Of Sri Lanka
IMF Sri Lanka
Economy of Sri Lanka
By Wayomi
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාහිර ණය හිමි රටවල් සමඟ ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය සම්බන්ධයෙන් IMF විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව එමගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට අවශ්‍ය මාර්ගය පෑදෙන බවයි IMF ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසා ඇත්තේ.