ලොව සතුටින්ම සිටින රටවල් අතුරින් කවුරුත් පුදුම කරමින් ලංකාවට ලැබුණු තැන..!

Sri Lanka Island Finland The happiest country
By Sewvandhi Mar 20, 2022 10:38 AM GMT
Report

ලොව සතුටින්ම සිටින ජනතාව ඇති රටවල් අතර ප්‍රමුඛස්ථානය මෙවරත් ෆින්ලන්තයට හිමිව තිබෙනවා.

එහි දෙවන ස්ථානය ඩෙන්මාර්කය ලබාගෙන ඇති අතර තෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ අයිස්ලන්තයයි.

මෙම තරගයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 127 වන ස්ථානයයි.

මීට පෙර වසරේදී ශ්‍රී ලංකාවට 129 වන ස්ථානය හිමිව තිබුණා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now