නව බදු අස්සේ තවමත් මල් - පළතුරු ගෙන්වන ආණ්ඩුව සීමා කළ යුතු දේවල්.

Government Of Sri Lanka
By Wayomi Oct 30, 2022 08:52 AM GMT
Report

ශ්‍රී ලංකා රජය විසින් ගෙනා නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විද්වතුන් නැගී සිටිය යුතු බව බස්නාහිර පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය උප සභාපති යසපාල කොරළගේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද(30) හොරණ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහි ඔහු වසර 3ක් තිස්සේ නොපැවැත්වූ පළාත් සභා මැතිරණය ගැනද අදහස් දක්වනු ලැබුවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW