මෙදාපාර නත්තලටයි අවුරුද්දටයි රතිඤ්ඤා නෑ.? ගිනි කෙළි කර්මාන්තය දැවැන්ත අර්බුදයක. (VIDEO)

Sri Lanka
By Wayomi Dec 15, 2022 05:06 AM GMT
Report

නත්තල සහ සිංහල දමිළ අලුත් අවුරුද්ද සංකේතවත් කරන අත්‍යවශ්‍යම දෙයක් තමයි රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කියන්නේ.

කෙසේ වෙත්ත මේ වන විට වෙළඳපොළ තුළ ගිනිකෙළි වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර හිඟයක් ද පවතිනවා.

මීට හේතු ලෙස රතිඤ්ඤා ගිනිකෙළි කර්මාන්තය සුරැකීමේ ඒකාබද්ධ සංගමය පවසන්නේ, ගිනිකෙළි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීමයි.

එමෙන්ම මේ හේතුවෙන් ගිනිකෙළි කර්මාන්තශාලා වල සේවකයින්ගේ රැකියා ද අහිමි වී ඇති අතර බොහෝ සේවකයින් අසරණභාවයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගිනිකෙළි නිෂ්පාදන හිඟය සම්බන්ධයෙන් රතිඤ්ඤා ගිනිකෙළි කර්මාන්තය සුරැකීමේ ඒකාබද්ධ සංගමය වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,