ලෝකප්‍රකට අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසෙයි.

Paris World
By Wayomi Aug 12, 2023 04:51 PM GMT
Report

පැරීසියේ අයිෆල් කුළුණ ලෝකයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ස්ථානයක්.

කෙසේ වෙත්ත එය නරඹන්නන් සඳහා අද (12) සිට වසා දමා තිබෙනවා.

රට පොලිසිය පවසන්නේ, බෝම්බ තර්ජනයක් හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස වසා දැමුණු බවයි.