එක් ව්‍යාපාරිකයෙක් නිසා මෙරට රබර් කර්මාන්තය කඩා වැටෙයි.

Sri Lanka Economic Crisis Government Of Sri Lanka
By Wayomi Nov 14, 2022 07:43 AM GMT
Report

මෙරට රබර් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය ප්‍රකාශ කරනවා.

ඒ, මෙරට ව්‍යාපාරිකයෙකු විසින් වසරකට සරිලන ලෙස රබර් කිරි ආනයනය කිරීම හේතුවෙන්.

ඊයේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය සභාපති සුසන්ත ලියනාරච්චි මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රජය විසින් පැනවූ ඍජූ සහ වක්‍රබදු හේතුවෙන් මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා සියල්ලම කඩාවැටී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW