පුදුමයෙනුත් පුදුමයට පත් කරමින්, වෙරළ තීරයකට ගසාගෙන ආ දියකිඳුරිය?.. (PHOTOS)

Papua New Guinea
By krishani Oct 23, 2023 12:37 AM GMT
Report

පැපුවා නිව්ගිනියාවේ සිම්බේරි දූපතේ වෙරල තීරයේ අමුතු සුදු මස් කැබැල්ලක් හමු වීමෙන් එම ප්‍රදේශයේ ජනතාව පුදුමයට පත් වී තිබෙනවා.

ඒ පසුගිය මාසයේ දී වන අතර එය සුදු පැහැයෙන් සහ සුරංගනාවියක මෙන් හැඩයෙන් යුක්තවයි.

මේ අතර මෙම මස් කැබැල්ල සම්බන්ධයෙන් විශේෂඥයින් අනුමාන කර ඇත්තේ එය "ග්ලෝබ්ස්ටර්" ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ හෝ මෝරෙකු හෝ විය හැකි බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පවසන්නේ එය  දියකිදුරියක් බවයි.

GalleryGalleryGallery