අතුරුදන් පෙර පාසල් දරුවාගේ සිරුර වැසිකිලි වලෙන් මතුවෙයි..

Arachchikattuva
By Sewvandhi Dec 13, 2021 09:04 AM GMT
Report

ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ පෙර පාසල් දරුවෙකු වතුර පිරි වලකට වැටී මරණයට පත්ව තිබෙනවා.

ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා එකවර අතුරුදහන්ව ඇති අතර සොයා බැලීමේදී දරුවාගේ ශරීරය වැසිකිළි වලේ තිබියදී හමුවූ බව වාර්තා වනවා.

මෙම දරුවාගේ නිවස පිහිටි ඉඩමේ වැසිකිළියට අවශ්‍ය වලක් කපා එය ගලෙන් බැඳ නිමකර ඇතත් එහි කොන්ක‍්‍රීට් වැස්ම සවිකර නොමැති නිසා ජලයෙන් පීරී තිබී ඇති බව සඳහන් වනවා.

..................................

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now