මහ බැංකුව රුපියල් බිලියන 60කට වැඩි මුදලක් අච්චු ගසයි.

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis
By Wayomi Dec 21, 2022 08:39 AM GMT
Report

පසුගියදා රුපියල් බිලියන 64 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව මුද්‍රණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ, මෙරට ණය පියවීමට බැදුම්කර ප්‍රමාණවත් ලෙස අලෙවි නොවීම හේතුවෙන්.

රුපියල් බිලියන 160 ක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන ලද බැදුම්කර වෙන්දේසියෙන් ශ්‍රී ලංකා මහබැංකුවට උපයාගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 124ක මුදලක් පමණයි.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW