සටන් විරාම යෝජනාව සම්මත වූ හැටි.

United Nations
By Wayomi Oct 28, 2023 04:59 AM GMT
Report

මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදී මෙම ඉල්ලීම සිදු කර ඇති අතර ඊට පක්ෂය ඡන්ද 120ක් ලැබි ඇති අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී තිබුණා.

රටවල් 45ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇති අතර මෙහිදී ශ්‍රී ලංකාව ද යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇත.