විවාහ මංගල්‍යයක් අතරතුර මනාලිය අහසට වෙඩි තියලා..
India
By krishani
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල්‍යයක දී මනාලිය විසින් ගිනි අවියකින් අහසට වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එරට ප්‍රාදේශීය පොලිසිය සඳහන් කර තිබෙන්නේ එම සිද්ධියෙන් පසු අතුරුදන් වූ කාන්තාවට එරෙහිව නඩු පවරා ඇති බව ය.
කෙසේවෙතත්, ඇතැම් උතුරු ඉන්දියානු ප්‍රාන්තවල මංගල උත්සව අතරතුර වෙඩි තැබීම් බහුලව සිදුවන දෙයක් වන අතර එහිදී බොහෝ විට තුවාල හා මරණ පවා ද සිදු වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |