"..වැරදුනා කියලා වෙනස් කරන්න පුලුවන්ද අතීතය.. දරා ගන්නවා මිස.." සුරූපී නිළි තරින්දි ප්‍රනාන්දු හදිසියේම එක්කල සටහන..(PHOTOS)

Gossip Today Sri Lankan Actress
By Sewvandhi Jun 10, 2022 04:16 PM GMT
Report

තරින්දි ප්‍රනාන්දු කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

සමාජ මාධ්‍ය තුළත් ඇය බොහෝම කැපී පෙනෙන කෙනෙක්. පසුගිය දවසක ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට අපූරූ පෝස්ට් එකක් එකතු කරලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක..


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery