ඩිෆෙන්ඩර් රථයක් තංගල්ලේදී කරනම් ගසයි..රටම සොයන බිහිසුණු අනතුර මෙන්න(PHOTOS).
Police
Accident
Sri Lanka
Thangalle defender accident
By Aruna
තංගල්ල - මාතර මහවෙල හරහා මාර්ගයේ සීනිමෝදර ප්‍රදේශයේදී වංගුවක් සහිත ස්ථානයකදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් අනතුරට ලක්වීමෙන් මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා.
මෙම අනතුර සිදුවීමට හේතුවී ඇත්තේ, අපරික්ෂාකාරීව තවත් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි යතුරුපැදියකද ගැටී මෙන් බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
කෙසේවෙතත් මාර්ගයේ පෙරලීයෑමෙන් ඊයේ(04) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදියේ පැමිණි දෙදෙනෙකු හා ඩිෆෙන්ඩරයේ පැමිණි සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවටයි පැවසෙන්නේ.
බිහිසුණු අනතුරේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |















