රටම කැළඹූ තණමල්විල දැරිය අපයෝජනය සම්බන්ධයෙන් අසෙන නවතම තොරතුර මෙන්න...

Shining Life Children Trust Child Abuse Atulugama Child Murder
By Sithumini Aug 18, 2024 03:23 PM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

පසිගිය දිනෙක තණමල්විල ප්‍රදේශයේ දැරියක් තරුණයන් කිහිපදෙනෙකු අතින්ම අපයෝජනයට ලක්වීමේ සිද්දිය ලංකාවේ බොහෝ දෙනෙකු පීඩනය කළ සිදුවීමක් බවට පත් වුණා.

මේ සිද්දියේ සිසුවියට සිසුවියට වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව අද වාර්තා වුණා මෙම සිද්දියට අදාලව තරුණයන් 15දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර මේ සියලුදෙනා සම්බන්ධයෙන් නීති කෘත්‍යන් මේ වන විට සිදුවෙමින් පවතිනවා.

සිසුවිය මේ සිදුවීමෙන් දැඩි මානසික පීඩනයට පත්ව සිටි අයුරුත් ඇයගේ නිවසේ ඇය සටහන් කර තිබූ විවිධ චිත්‍ර සටහන් ඔස්සේ පෙනී යනවා.

මෙවැනි සිදුවීම් වාර්තා විම ඔස්සේ. තරුණ ජීවිත පිළිබදව විශාල ගැටලුවක් ඇතිවන බව පෙනී යනවා.