පියා ,මව සහ දියණියට දිවි අහිමි කල බිහිසුණු රිය අනතුර..(PHOTOS)
accident
Sri Lanka
truck
Thanamalwila
Bodhagama
threweel
By Sewvandhi
තණමල්විල බෝදාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
අද දහවල් කුඩා ට්‍රක් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.
මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරා සහ එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක්.
ඔවුන් එකම පවුලේ පියා, මව සහ දියණිය බවටයි හෙළිවී ඇත්තේ.
(ඡායාරූප අයිතිය - Accident 1st)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


