මාර්තු 21 සිට 27 දක්වා කාලය තුළ කරන දෙයක් ගැන විශේෂ ගැසට් නිවේදනයක්..

Sri Lanka Tax The central bank
By Aruna Mar 23, 2022 06:43 AM GMT
Report

2022 මාර්තු 21 සිට 27 දක්වා කාලපරිච්ඡේදය සඳහා රේගු ආඥා පනත යටතේ අයකර ගනු ලබන තීරු බදු, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම් සඳහා ගෙවීම් කළ යුතු සහ ගෙවීම් ලැබිය යුතු විනිමය ප්‍රමාණයන් ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇති අතර විදේශ විනිමය 52 කට අදාළ රුපියල් වටිනාකම් එයින් දක්වා ඇත.

එහිදී එක්සත් ජනපද ඩොලරයක් රු. 274.99 කට මිල කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now