රුසියාවට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් - (VIDEO)
                                    
                    Russo-Ukrainian War
                
                                                
                    Ukraine
                
                                                
                    Russia
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    විදෙස් මාධ්‍ය රුසියාවේ ටැගන්රොග් නගරයට මිසයිලයක කොටසක් කඩා වැටෙන අන්දම වාර්තා කර තිබේ.
යුක්‍රේනය එල්ල කළ මිසයිලයක් වැළැක්වීමේදී ඉන් වෙන් වූ කොටසක් මෙලෙස කඩා වැටුණු බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
 
                 
                 
                                             
        
     
     
     
     
    