කාන්තාවක් සුපිරි නළු විජේගේ දෙපතුල මත වැඳ වැටේ ..(VIDEO)

Tamil nadu India World Thalaivasal Vijay
By Piyumika Jun 22, 2024 03:09 AM GMT
Report

තමිල්නාඩුවේ කල්කුරිච්චි ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කර මියගිය සංඛ්‍යාව 50 ඉක්මවා ඇති අතර තවත් විශාල පිරිසක් ප්‍රතිකාර ලබන බවට තොරතුරු වර්තා වේ.

මේ තත්ත්වය තුළ ජනතාවගේ සුව දුක් විමසීමට තමිල්නාඩුවේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු සහ විපක්ෂ දේශපාලනඥයෝ කල්ලකුරිච්චියට ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි .

මේ අතර තුර සුපිරි නළුවකු සහ තමිලග වෙට්‍රි කසාගම් හි සභාපති විජේද  කලකටුරිච්චියට ගොස් ඇත.

ජනතා සේවය කාර්යක්ෂම කරන්න වියදම් කරපු රුපියල් කෝටි 101කට වෙලා තියන දේ..

ජනතා සේවය කාර්යක්ෂම කරන්න වියදම් කරපු රුපියල් කෝටි 101කට වෙලා තියන දේ..

එහිදී රෝහලේදී කාන්තාවක් විජයගේ දෙපා මත වැටීමේ සිද්ධිය දේශපාලනීකරණය වී තිබේ.

විජේ ඔවුන් අසලට පැමිණි විට තමිල්නාඩු වෙට්‍රි කසාගම්හි පරිපාලකයෙකු විසින් විජයගේ දෙපා මත වැටෙන ලෙස උපදෙස් දීමෙන් පසු එම කාන්තාව විජයගේ දෙපා මත වැටුණු බවටයි මීට පෙර වාර්තා පළ වී තිබෙනුයේ .

මේ සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝ පට ප්‍රසිද්ධියට පත් විය.

කෙසේ වෙතත් විජයගේ පාර්ශ්වය එය ප්‍රතික්ෂේප කර තිබේ.

රට රැකියාවකට යන්න ඔබත් මේ අයට මුදල් දුන්නාද..(VIDEO)

රට රැකියාවකට යන්න ඔබත් මේ අයට මුදල් දුන්නාද..(VIDEO)

මේ තත්ත්වය තුළ අදාළ කාන්තාව වාර්තා වන පුවත ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ විජයගේ දෙපා මුල වැටෙන ලෙස තමාට කිසිවකු කීවේ නැති බවයි.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%