කව්ද මේ ට්‍රම්ප් දිනවන්න ආපු සුරූපිණිය.. මොකක්ද සමබන්දේ.. ට්‍රම්ප් ගැන ඇහෙන ආරංචිය...
Democratic Party
Republican Party
Donald Trump
By Sithumini
ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට ටේලර් ස්විෆ්ට්ගේ අනුමැතිය ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේවෙතත් මෙය ව්‍යාජ ලෙස ට්‍රම්ප් අගවන දෙයක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ස්විෆ්ට් පමණක් නොව ඇයගේ රසිකයන් ද ට්‍රම්ප් හට සහාය දක්වන බවට ඇඟවුම් කෙරෙන ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.
මෙමගින් සිය මැතිවරණ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමේ අභිප්‍රායෙන් ට්‍රම්ප් පසුවන බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ.
කෙසේ නමුත් එලෙස හුවමාරු වන බොහෝ ඒවා කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කර ඇති අතර ම්ප් වැරදි තොරතුරු පතුරුවා හරින බවට චෝදනා කළ 'ස්විෆ්ටීස්' ලෙස හැඳින්වෙන ස්විෆ්ට්ගේ රසිකයින් අතර වේගයෙන් පැතිර යමින් පවතිනවා.
ස්විෆ්ට් 2024 මැතිවරණය සඳහා කිසිවෙකු අනුමත කර නොමැති බවත් 2020 දී ඩිමොක්රටික් පාක්ෂිකයින්ට සහාය දී ජනාධිපති වූ ට්‍රම්ප්ව විවේචනය කර තිබෙනවා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%